
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් කෝටි 250 අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් දිවයිනට ආනයනය කිරීම සන්තකය ජාවාරම් කිරීම සඳහා ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදා බුද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය ශ්‍රී ලංකා නාවික තටාංගන අංගනයේ ලුතිනන් කමාන්ඩර් වරයෙකි .
2024 වසරේ ජූනි මස 26වෙනි දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හොරයින් කිලෝග්‍රෑම් 48 යි ගෑම් 880 ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ගෑම් 142 ගෑම් 184ක් සමග මෙරට ධීවරයන් හය දෙනකු බෞද්ධිමය යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට ගෙන තිබිණි.
ඒ සම්බන්ධයෙන් සිදුකර. විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකකාර නාවික හමුදා බුද්ධි ලුතිනන් කමාන්ඩවරයා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු41 ක් වන නුගේගොඩ පදිංචිකරුවෙකි.
2025 දෙසැම්බර් මස 18
144
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්ද්‍රව්‍ය ජාවාරමට අනුබල දුන් නාවික බුද්ධි නිලධාරියා අත්අඩංගුවට