(ඉන්දිකා රාමනායක)
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ජනතාව තොරතුරු ලබා දීම සඳහා පොලිස් මූලස්ථානය 1984 නමින් නව කෙටි අංකයක් හඳුන්වා දී ඇත.
මෙම අංකය ඔස්සේ තොරතුරු ලබා ගැනීමට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සදහා 2018.10.22 දින සිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුබද්ධිතව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ පොලිස් මෙහෙයුම් මැදියක් ස්ථාපිත කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මින් ඉදිරියට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉහත කෙටි දුරකතන අංකය භාවිතා කරමින් මෙහෙයුම් මැදිරිය වෙත තොරතුරු ලබා දෙන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd