හම්බන්තොට මත්තල ඉදිකැරෙන දෙවැනි අන්තර් ජාතික ගුවන්තොටෙහි පළමු වැනි තරුපහේ හෝටලයට අද මුල්ගල් තැබිණි. කතානායක චමල් රාජපක්ෂ, සිවිල් ගුවන් සේවා ඇමැති පියංකර ජයරත්න හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහත්වරු ඊට එක්වූහ.
නිශ්ශංක ද සිල්වා
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වල් අලින්ට ඉන්නද?
වරාය වගේ ප්ලේන් නොඑන එකක් නොවේවා
කී පාරක් විවෘත කරන්න ඉන්නවද දන්නේ නැහැ
පාරවල් හැදුවට වරායවල් හැදුවට එක කොල්ලෙකුටවත් රස්සාවක් දෙන්න කර්මාන්ත ශාලාවක් විවෘත කරන්න බැරි උනා.
කොයි කාටත් කලින් උඩින් එක ප්ලේන් එකක් වගේ ට්‍රියි කළානම් හොඳයි.. ඕකට කාගෙ සල්ලිද දන්නෙ නැහැ යන්නෙ නේද..
දුම්රිය පොළක් සදා කොළඹට සම්බන්ධ කරන්න.
ඔය හොටෙල් එකේ රස්සාවක් ගන්න බැරිද
රටක් දියුණුවෙන කොට මේ වාගේ දේවල් අනිවාර්යයි. කොළඹ විතරක් දියුණු වෙලා මදී
ගුවන්තොට ප්ලේන් එන එකක් වේවා. අලින් නොඑවා
ගුවන් තොටක් නම් ඒ ළඟ හෝටලයක් ඕන. මම හිතන්නේ මේක කෙරෙන්න ඕනේ වැඩක් කියල.