මත්තල ගුවන්තොටුපළේදී සංවිධානාත්මක ලෙස කලබල කළැයි කියන පුද්ගලයන් 7 දෙනකුට ලබන 5 වැනිදා තිස්සමහාරාම අධිකරණයේ පෙනී සිටින ලෙස අද (3) නොතීසි නිකුත් කළේය.
එම පිරිස අතර ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු, මත්තල ගුවන්තොටුපලේ පරිපාලන නිලධරයකු හා ආරක්ෂක නිලධරයකුද වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර ගියහම අයිත කඩේ ගිය හැකි. (ම)
හොද වැඩේ.(හේ)
වරදක් කරානම් දඩුවම් ලැබිය යුතුමයි.(හේ)