මතුගම නගරයේ ලීසිං සමාගමක් අසල නවතා තිබු වෑන්රියකින් රුපියල් ලක්ෂ පනහක් කොල්ල කා ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත
කොල්ලකරුවන් දෙදෙනා යතුරුපැදියකින් ආ බවත් කියති.
මතුගම නගරයේ ලීසිං සමාගමක් අසල නවතා තිබු වෑන්රියකින් රුපියල් ලක්ෂ පනහක් කොල්ල කා ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත
කොල්ලකරුවන් දෙදෙනා යතුරුපැදියකින් ආ බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දවසට එක ගානේ මංකොල්ල කෑම් වාර්තා වෙනවා. මේකත් දියුණුවේ/ සංවර්ධනයේ ලක්ෂණයක්ද? (නදී)
ටිකක් නිකන් කතා කරගෙන කරපු වැඩක් වගේ. (නදී)
මොනවද මේ අපේ රටට වෙන්නේ? වගකිව යුත්තන් මොනවද කරන්නේ? මෙහෙම ගියොත් අපේ රට සෝමාලියා කොංගෝ රටවල් ගණයට වැටෙන්න වැඩි කල් ගන්න එකක් නැහැ. (ස)
නැතිව නැතිව සංවර්ධනය වෙන්නේ හොරකම ජඩකම, බේබදුකම. (ස)
මේ දේවල් නවත්වන්න අමාරු නම් ජනතාවට තමන්ගේ ආරක්ෂාවට ගිනි අවි තියා ගන්න දුන්නොත් හොඳයි නේද? (ස)
මේ ගැන තව තොරතුරු ටිකක් දානකල් තමයි මම බලාගෙන ඉන්නේ. (නි)