මහා වැසි හා නායයෑම් නිසා මතුගම පාසල් 130ක් වසා සිසුන් ආරක්ෂිතව නිවාස වලට යැවීමට කටයුතු කරන ලෙස මතුගම කාලප අධ්‍යාපන අධ්‍යක්ෂ එන් ඩබ්ලිව් පෙරේරා මහතා අද විදුහල්පතිවරුනට දැන්වීය.