IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මතුගම ඇළකින් ඇටසැකිල්ලක් හමුවෙයි

(ලක්මි කුඩලිගම)

මතුගම පොලිස් පොලිස් වසමේ උඩවෙල අංක 828  ග්‍රාම සේවා වසමේ ඇටකෙහෙල්ගල්ල පාර  ප්‍රදේශයේ තේ වගා කරන ලද ඉඩමක ඇළ කානුවක තිබි ඇට සැකිල්ලක් ඊයේ (4) සවස හමුවී ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම ඇට සැකිල්ල දැනට මාස දෙකකට පමණ  ඉහතදී මිය ගිය  අයෙකුගේ  ඇටසැකිල්ලක් බවට පොලිසිය සැක කරන අතර   මෙය පිරිමි අයෙකුගේද කාන්තාවකගේ ද යන්න පිළිබඳව මෙතෙක්  අනාවරණයක් නැති බවද පොලිසිය පවසයි.



අදහස් (1)

මතුගම ඇළකින් ඇටසැකිල්ලක් හමුවෙයි

Bunny Preena Monday, 07 July 2025 10:06 AM

තේ වගා කරන ලද ඉදමක නම් නිතරම මහජනතාව ගැවසෙන තැනක්. අත්හැර දමන ලද පාලු ඉඩමක්වත්ද. නමුත් දුගන්දයක් හමන්නේ නැතුව, වැඩ කරන අය එහි හිටියානම් ඔවුන්ගේ ඇස නොගැටී තිබුණායි කියන එක අදහා ගන්න බැරි පුවතක්. වෙන කොහෙන් හරි එතැනට ගෙනත් දමාපු ඇටසිල්ලක් විය හැකිය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site