ජනපතිගේ අය වැය කථාවට විරෝධය පළකරමින් එක්සත් ජාතික පක්ෂය අද පස්වරැ 2.20 පර්ලිමේතු සභා ගැබෙන් ඉවත්ව ගියේය. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් කෑකෝ ගසද්දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරැ එවා උදුරා ගන්නට පැන්නාහ. රජයේ මන්ත්‍රීවරයෙක් විපක්ෂයේ මන්ත්‍රීවරයකුට පහරදී පෝස්ටරයක් උදුරා ගත්තේය. එජාප මන්ත්‍රීවරයෙක් ද රජයේ මන්ත්‍රීවරයකුට පහර දිමට පැන්නේයග ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සංධානය සභා ගැබේ සිටියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුව මෙහෙම නම් රට කොහොම ඇද්ද කියල පිටරටවල කට්ටිය හිතයි
විපක්ෂයේ කාර්ය භාර්ය මීට වඩා සැලකිය යුතු වේ.ව්‍යවස්ථා දායකය තුළ විපක්ෂයේ කාර්ය භාර්ය ගැන මීටවඩා සිතිය යුතුයි. ව්‍යවස්ථාදායකයේ ක්‍රියා කලාපය මත රටේ දේශපාලන සංස්කාතිය ගැන තව සැරයක් සිතිය යුතුයි.
මෝඩයන්ව පාතාල කාරයින්ව පාර්ලිමෙන්තවට යැවුවට අපිට මෙිවා හොද පාඩමි අයිබොවන්ඩ
ඔය තමයි විපක්ෂයේ කාර්්‍යභාරය වෙන මොකක් ද කරන්න පුලුවන් ඕවට කැමති අය දැන් අඩුයි ඉදිරියට කොහෙත්ම නැතිවෙයි.
මේක අපේ පාර්ලිමේන්තුව
උගත් අයද?
ඡන්දෙ දුන්න අපියි මෝඩයෝ
සෙනසුරු මාරුව
මේ වගේ අයව පාර්ලිමේන්තු යවන අපි තමයි අනුවනයෝ
ඔක්කොට නළුවොද?
විපක්ෂයෙ වැඩේ හැම දේටම විරුද්ධ වෙන එකයි...
මේවා දිහා පොඩි ළමයිනුත් බලන් ඉන්නවා.
අපේ ළමයි රට ගැන මොනවද ඉගෙන ගන්නේ?