මහින්ද රාජපක්ෂ ජනපති අයවැය ඉදිරිපත් කරද්දී සඳුදා පාර්ලිමේන්තුවේ සිදුවූ ගැටුම ගැන පරීක්ෂණයක් පවත්වන බව කතානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් පාර්ලිමේන්තුවට පෝස්ටර් ගෙන ඒමෙන් කලබලය මුල පිරුණු බව කී කතානායක ඒ ගැන ද පිරක්සන බව කීවේය. එවැනි පරීක්ෂණයකට පූර්ණ සහාය දෙන බව නිමල් සිරිපාල ද සිල්වා ඇමැති කීවේය. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පොලිසිය එජාප මන්ත්‍රීන් ළඟ තිබූ සටහන් පිරික්සුවේ ඇයි එසේ කිරීමට අයිතියක් තිබේද දොස්තර ජයලත් ජයවර්ධන පොලිසිය මාගේ ලියැවිලි බලෙන් පිරික්සුවා ජෝන් අමරතුංග මහතා මා කිසිම පෝස්ටරයක් ගෙන ආවේ නැහැ. මටත් පහර දුන්නා. රජයේ මන්ත්‍රීන් සභාව මැදින් විපක්ෂය පැත්තට පැන පහර දුන්නා. කතානායක මින් පසු එසේ කරන්න දෙන්නේ නැහැ. ඒ ගැන තදින් ක්‍රියා කරනවා.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ ඔහොම නම් අනෙත් හරියගැන කවර කතාද?
මීට පස්සෙත් අවශ්‍ය වූ විටක ඕනැම අයෙකුට ගහගන්න පුලුවන් එකම තැන ඔතනනේ
එතකොට අශ්වයා පැනල ගිහින්
පොඩි අය මීට වඩා හොදයි... රටට, අපිට ආදරේටනේ ගුටි ඇන ගන්නේ අනේ.... අනේ....
ඉස්කෝලෙ ලමයි නේ....