රට දියුණු කිරීම සඳහා එකමුතු වී වැඩ කරන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති මුදල් ඇමැති ලෙස අය වැය විවාදයේ පිළිතුරු කතාව කරමින් පාර්ලිමේන්තුවේ දී අද විපක්ෂයේ සහාය පැතීය.
පැයකට ආසන්න කාලයක් කතා කළ ජනපති දෙමළ ජාතික සංධානයෙන් ද ඉල්ලා සිටියේ උතුර නැංවීමට රජය සමග එකමුතුව වැඩ කරන ලෙසයි.
අය වැය තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 95කින් සම්මත විය. පක්ෂව ඡන්ද 155කි. විපක්ෂව ඡන්ද 60කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා ආසයි දැනගන්න ඒකමතිකව සම්මත උන අයවැයක් ගැන මේ ලෝකේ. (අ)
රට දියුණු කරන්න ජනතාව හැමදා ම සෑදී පැහැදී සිටිනවා. මේ අභිමතාර්තයේ ප්‍රධානම හතුරා දේශපාලනඥයායි. ඒ ගැන කතා කලොත් නිසි වෙලාවට වැරැද්ද හදා ගන්න බැරි වෙන එකක් නැහැ. (අ)
පාර්ලිමින්තුවේ ආණ්ඩුවට වැඩිම බලයක් තියෙනකොට මොන රටේද අය වැය සම්මත නොවන්නේ?? (අ)