තිස් අවුරුදු යුද්ධයෙන් වැනසී ගිය මන්නාරම යළි ගොඩනැඟීමෙන් පසු උතුරු මහ ඇමැති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී වී විග්නේෂ්වරන් රායප්පු ජෝසප් මන්නාරම රදගුරුතුමන් මන්නාරමේ දී හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම ඔබ දකින්නේ කෙසේද?
1) යුද කැලැල් මකා සංහිඳියාව හා මිත්‍රත්වය ඇති කිරීමේ මුල් පියවරක් වශයෙනි.
2) මෙයින් ජාතීන් අතර එකමුතුකම තවත් වැඩි වේවි.
3) බාහිර බලපෑම් මැඬ පැවැත්වීමට මධ්‍යම රජයටත් උතුරු පළාත් සභාවටත් හැකිවේවි.
4) තවත් සාකච්ඡාවක් පමණක් වේවි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd