
(විමුක්ති එස් රුද්‍රිගු)
පාසල් දරුවන් මත් ද්‍රව්‍ය උවදුරෙන් සහ ලිංගික අපචාර වලින් බේරා ගැනීම සඳහා සුරක්ෂිත හෙට දවසක් තේමාව යටතේ වැඩසටනක් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අදහසක් අනුව අධ්‍යපාන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ශක්‍යා නානායක්කාර මහතා, ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සේපාලිකා නයනි සුදසිංහ, ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එන් රණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

2025 දෙසැම්බර් මස 18
21
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත් රකුසාගෙන් පාසල් දරුවන් බේරාගනන වැඩසටහනක්
Sachith Thursday, 14 December 2023 01:00 PM
"මෙම වැඩසටහන වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අදහසක් අනුව"...කයිවාරුව නම ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන ලොකු ලොකු මෝරු අල්ලන්න ,අන්තිමට ඉස්කෝල වල ළමයින්ගේ බෑග් චෙක් කරන මට්ටමට තමා ඈත්තටම යන්නේ