මීගහකිවුලේ බෝගහපතන කණිටු විදුහල ගිය සඳුදා සිට වසා ඇත. එහි සිටින එකම ගුරුවරයා නිවාඩු ගැනීම ඊට හේතුවයි. එහි පන්ති පහකි. ළමයි 11 දෙනෙකි.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාසලේ විස්තර එවන්න. අපි බලමු කොහොමද මෙය රැකගනන්නේ කියලා
ජනාධිපතිතුමනි, අධ්‍යාපන ඇමතිතුමනි, මෙම පාසල ගැන සොයා බලා ඒ අහින්සක දරුවන්ට පිහිට වන්න.