මේ ජපානයේ වීඩියෝවක්. මේ වීඩියෝව පටන්ගන්නෙම නහයෙන් කටින් දුම් දාන පොඩි ළමයි දෙදෙනෙකුගේ රූපයකින්. ඒක දුටු වහාම ඕගොලොන්ට මේක පෙන්නන්න හොඳ නැති වීඩියෝවක් කියල හිතුනත් මේ වීඩියෝවෙ නහයෙන් කටින් දුම් දාන්නෙ දුම් පානයෙන් නෙමෙයි. මේ කටට රසට හපන පොඩි කෑමකින් තමයි මේ දේ සිද්ධ වෙන්නෙ. ජපනා හපනා කියන කතාවටත් මේක ඈඳන්න පුළුවන් වුණාට මේක ලෝකෙ ප්‍රසිද්ධ ආහාර පිළිගන්වන ක්‍රමයක්. මේ වියළි අයිස් වෙන්නත් නොවෙන්නත් පුළුවන්. බලලම ඉන්න.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd