
( කේ බුද්ධික කුමාරසිරි සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මත් ද්‍රව්‍ය ජාවාරම්කාරියක බව කියන කාන්තාවක් කේරළ ගංජා සමඟ අද (19) දින අලුයම කොට්ටාව හොකන්දර පාර නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
ගංජා කිලෝ ග්‍රෑම් 66 කට ආසන්න ප්‍රමාණයක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගත් බවට සැක කරන රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් ද සැකකාරිය සන්තකයේ තිබී හමු වූ බවද එම බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කොට්ටාව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ .
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත් ජාවාරම්කාරියක් පොලිස් දැලේ
Srinath priyantha karunarathna Thursday, 19 December 2024 10:24 AM
කේරල ගංජා වලින් විශාල මුදලක් උපයා ගන්නවා ලංකාවේ ගංජා තවමත් තහනම් මෙවා නිදහස් කළෙත් ලංකාව ගොඩ