
(පද්මා කුමාරී කංකානම්ගේ)
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සොයාගෙන ඇතැයි පොලසිය කියයි.
මැතිවරණ ජංගම සංචාර රාජකාරියේ නිරතව සිටි කල්පිටිය පොලිසියේ නිළධාරීන් පිරිසකට ඊයේ (14) රාත්‍රී මේවා සොයාගැනීමට හැකිව ඇත.සිද්ධියට අදාළව සැකකරුවන් කිසිවෙකුත් පිළිබදව මෙතෙක් අණාවරනය වී නැතැයි කියයි.
ගෝනි 27 තුළ මෙම මත්කරල් 442,060 සංඛ්‍යාවක් වූ අතර එහි දළ වටිනාකම කෝටි දහයකට අධික බැව් පොලීසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
97
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
364
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක