මහනුවර ධර්මපාල මාවතේ (පැරණි මලබාර් වීදිය) මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා පදිංචි නිල නිවසට මීටර 100ක් පමණ නුදුරින් පසුගියදා මෝටර් රථයක ගැටීමෙන් විදුලි කණුවක් හතරට කැඩුණේය.
එම කණුව සවි ගැන්වීම සඳහා යොදා තිබුණේ තවාමත් සිහින් කම්බි බව සැක ගත හැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කම්බි වල වරදක් පේන්න නෑ. ඔයට වඩා ලොකු කම්බි දාල ලයිට්කණු හදන්නේ නෑ .(නදී)
පින්තුරේ හැටියටනම් යම් කිසි වරදක් තියෙන බව පේනවා.(නදී)
මෙම විදුලි කණු සාදන්නේ විදුලි රැහැන් වල බර සහ සුලන්පහරේ බර දරාගැනීමට පමණයි . නැතිව වාහන අනතුරු වලට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් විදුලි කණු සැදුවොත් වියදම ඉතා අධිකයි. කිසිම ජාත්‍යන්තර ප්‍රමිතියක කිසිම රටක එසේ සලකා බලන්නෙත් නැහැ.(නදී)
ඇවිත් බලන්න වෙනත් රටවල විදුලි කණු සමග මෙම කණු වල ප්‍රමිතිය. (නි)
මනෝජ්ගේ ගෙදර ළඟ මේ වගේ දෙයක් වුණොත් ඔයා අලාබේ ගෙවනවද? (නි)
සදුන්, මේ කණු ගැන නම් පරීක්ෂණයක් තියලා තමයි මිළදී ගන්නේ. වැරදිකරු මණ්ඩලේ නෙමෙයි වාහනේ රියදුරු මහත්තයා. අලාබය අනිවාර්යෙන් අය කරනවා. සම්පත්,රෝසා, ඔබතුමන්ලාගේ අදහස් හරියටම හරි. (නි)
දැන් ලෝකේ ලයිට් කණු හදන්නේ දුප්පත් රටවල් විතරයි.අනික් රටවල් ගොඩක් පාවිච්චි කරන්නේ පොලව යටින් ඇදපු රැහැන්.මේවා අපටත් කරන්න බැරි නැහැ හිතුවොත්. (නි)
ප්‍රමිතියනම් 100% ඉස්තරම් (දී)
මේක තවම මහා ඇමති තුමා දකින්න නෙතුව ඇති.(නදී)
මේක අලුත් තාක්ෂණයක්ලු. (නි)
මෙය පෙර සවි කොන්ක්‍රීට් කණුවක්. එම නිසා එයට යොදා ගන්නේ මෙහි දක්නට ලැබෙන කුඩා කම්බි වැඩි ප්‍රමාණයක්. මෙය කෙදී යාමට හේතුව එහි සවිමත් කමේ අඩුවක් නොවන අතර එහි වාහනයක් ගැටීමයි. අනතුර සිදු කල කෙනා මෙයට වන්දි ගෙවිය යුතුයි.(නදී)
රැවටීමෙන් සැනසීම නොලැබේ. විදුලිබල මණ්ඩලයට පමණක් නොවේ මෙය වලංගු.(නදී)
මේ කණු හදන්නේ පොඩි කම්බි දාලා තමියි. මේ කණු හදන නියම විදිය හරි. මේකට අලාබය ලංකා විදුලි මණ්ඩලය අයකරගන්නවා අදාල වහනය අයිතිකරුගෙන්.(නදී)
වෙන වැඩවල හැටියට මෙහෙම හරි හිනි කම්බි තිබුන එකයි පුදුම. මම හිතුවේ කම්බි කොහොමත්ම නැතුව ඇති කියලා.(නදී)
කුඩා වානේ කම්බි කොන්ක්‍රීට් දැමීමට පෙර ඇදීමට ලක් කිරීමෙන් වැඩි ශක්තියක් ඇති කණු නිපදවීම සිදු කරේ. මෙය බහුලව භාවිතා වන නව තාක්ෂණයකි. ඉන් වියදම අඩු කිරීමක් සිදු වීමක් මිස වැඩි මුදලට අඩු ශක්තිය ඇති කණු නිපදවීමක් සිදු නොවේ.(නදී)
මේක බකට් කම්බි වලින් හදන්න පුළුවන් ඇයි දන්නැද්ද ? (නදී)
අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, මණ්ඩල සභාහපතිවරු, ඉංජිනේරුවන් නහුතයක් සිටින මණ්ඩලේ ?(නදී)
ඇමති අලාබේ ගෙවුවද නැද්ද කියලත් දාන්නකෝ (නි)
දැන් මේ ලයිට් කනුවල ප්‍රමිතිය ගැන ල.න්.වී.ම. පරීක්ෂණයක් තියනවද? වැරදි කරුවන්ට දඩුවම් දෙනවද?ඒ ලබන ආත්මේදීද ?(නදී)
මණ්ඩලේ වරදක් නෙමෙයි (නි)