රත්නපුර දිස්ත්‍රික්කයේ වැස්සෙන් හා නාය යෑමෙන් අඩු ආදායම් ලාභීන්ගේ නිවාස හා දේපළ හානි පිළිබඳ තක්සේරු වාර්තා ඉක්මණින් එවන ලෙස ආපදා කළමණාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයට උපදෙස් දී ඇත.
අඩු ආදායම් ලාභීන්ගේ පුර්ණ නිවාස හානියකට රුපියල් ලක්ෂයක් ද අර්ධ හානියකදී රුපියල් 50000 ක් ද ගෙවන බව ගන්කන්ද මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්නපුර වගේම අනෙකුත් ආපදාවට පත් දිස්ත්‍රික්ක ගැනත් සොයා බලන්න. (ම)
අනේ පවු දෙවියනේ අහිංසක මිනිස්සු (නි)