නෝර්වුඞ් වත්තේ එන්සි කොටසේ රාත‍්‍රි කාලයේ අනවසරයෙන් මැණික් ගරතියි වතු පාලක පරොස් මජිඞ් මහතා බගවන්තලාව වැවිලි සමාගමට පැමිණිලි කැර ඇත. දැනට තේ පඳුරු දහසක් ගලවා මැණික් ගරා ඇති බවත් ආරක්ෂක අංශයක පිරිසක් මීට හවුල් බවට තොරතුරු ඇති බවත් ජ්‍යෙෂ්ඨ උප වතු අධිකාරී එම්.එස්. විශ්වනාත් මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ වැඩේ කෙරුනොත් ඇති අනුන්ට මොනවා උනත් මේ වාගේ වැඩවලින් ඒ බව හොඳට පේනවා
ඔවුන් අල්ලා උපරිම ඳඬුවම් දෙන්න