IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මැණික් ගඟේ කිඹුලෙක් තරුණයකු බිලිගනී

මැණික් ගඟේ දිය නෑමට ගිය තරුණයකු කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇතැයි ද, කිඹුලාගෙන්  බේරා ගන්නා විටත් තරුණයා මිය ගොස් සිටියේ යැයි ද සහන සේවකයෝ කියති.

මේ නිසා කතරගම දේවාලයේ උදේ පුජාවද නොපැවැත්විණි.

දහවල් පුජාව පැවැත්වීමට නියමිතය.

කතරගම ඇසළ උළෙල අවසානයේ මේ ඛේදවාචකය සිදුවිය.

3[1] 6[1] 7[1] 45[1]

 



අදහස් (0)

මැණික් ගඟේ කිඹුලෙක් තරුණයකු බිලිගනී

ප්‍රින්ස් Sunday, 02 August 2015 05:12 AM

මෙවැනි අවදානම් තත්වයක් තිබියදී දිය නෑමට මිනිසුන්ට අවසර නොදිය යුතුය.(ම)

:       0       0

මොහොමඩ් Sunday, 02 August 2015 09:07 AM

මෙවැනි අසුබ මරණ හැමදාමත් අපිට ඇසෙන්නට ලැබෙනවා. මේවට නිසි පියවර ගතයුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site