කතරගම නගර සීමාවේ අංක දෙක පාළම අසල මැණික් ගඟේ දිය නාමින් සිටි කළුබෝවිල වන්දනාකරුවකු ගොදුරු කැර ගැනීමට කිඹුලකු ගත් උත්සහාය අසාර්ථක වුවත් පාදය සපා කෑමෙන් වූ තුවාල සහිතව ඔහු කතරගම රෝහලට ඇතුළු කරනු ලැබීය. දෙවොලට යෑමට පෙර දිය නා පිරිසුදුවීම සඳහා ඔහු ඇතුළු දස දෙනෙක් දෙතැනක දිය නාමින් සිටියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd