( සමන් විජය හෙම්මාතගම සිට ) - මෙ ඔබ දකින්නේ මාවනැල්ල සිට හෙම්මාතගම දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ මෝඩයා පාලම කියන ස්ථානයයි.
මෙම පාලම පසුගිය දවස් වල වැස්සට ඉරි තැලි ගියේය. පාලමේ එක් පසක් කැඩි ගොසිනි.
හෙම්මාතගම දක්වා විනාඩි 15 වරක් මගී බස් මේ හරහා ගමනාගමනයේ යෙදෙන අතර වෙනත් වාහනද දිනකට රැසක් ගමන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑගල්ලෙ හැටි බලන්න හම්බන්තොටට යන්න ඕන.(දිල්)
මේ පාලමට මීට අවුරුදු පනහකට පෙර සිටත් කිව්වේ 'මෝඩයා පාලම' කියලයි. එතෙක් මෙතෙක් කිසිම කෙනෙකුට බැරි උනා මේ පාලම ප්‍රමිතියට හදන්න. මේ ලඟම තියෙනවා බණ්ඩාරනායක අගමැතිතුමා කාලයේ හැදු සපත්තු පාලමක් අද වෙනතුරුත් නිරුපද්‍රිතව. (ස)
අනේ රටකට ගිය කල! (නි)
අපිට තව රට ආදාර ටිකක් ලැබුනහම ඔය පළාතට එන්නම්. එතකන් ඉවසන්න. බැරිනම් ඊළඟ ආණ්ඩුවට කියන්න. (නදී)