මීටියාගොඩ, කහටපිටියේ දී කසල තේ ඇඹරු බව කියන කම්හලක් වටලා මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝග්‍රෑම් 15500 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගාල්ල හියාරේ පොලිස් විශේෂ බලකාය මේ කම්හල වටලද්දී අළුහුණු කිලෝග්‍රෑම් 35 ක් ද කසල තේ වේලා ගැනීම සඳහා ගෙන්නට ඇතැයි පොලිසිය පවසයි.
ජායාරූප - දිපාල් ද සිල්වා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියාම මිනිස් පරිබෝජනයට ගන්න සියලු දේ කසල තමයි. (බ)