IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මීටියාගොඩ වෙඩි තැබීමක්

මීටියාගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.

රත්ගම හිටපු ප්‍රාදේශීය සභා සභාපති මනෝජ් මෙන්ඩිස් වෙඩි තබා මරා දැමීයැයි සැකපිට ඇප මත මුදා හැර සිටින වේරංග ලක්ෂාන් රාජකරුණා නමැති සැකකරු ඉලක්ක කරගෙන වෙඩි තබන්නට ඇතැයි පොලිසිය සැකකරයි. ඔහුගේ නිවස අසල ටී56 ගිනි අවියකින් වෙඩි 5ත් පමණ තබා ඇතැයිද බිත්තියකට හා ගසකට වෙඩි වැදී ඇතැයිද පොලිසිය පවසයි.

යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙන්නා නිවසකට වෙඩි තබද්දී එහි සිටි බව කියන සැකකරු ගෙට පැන බේරී ඇතැයි ද කියති.

IMG_20160105_130732 IMG_20160105_130745

ඡායාරූප - දේමුණි සම්පත්

DSC00020[1] DSC00022[1] DSC00028[1] DSC00029[1] DSC00030[1] DSC00031[1]

ජායාරූප - අමිල මධුෂංක

 

විඩියෝ දිපාල් ද සිල්වා



අදහස් (0)

මීටියාගොඩ වෙඩි තැබීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site