(යොහාන් භාසුර)
මට්ටක්කුලිය - සීමාමාලකය මාර්ග අංක145 බස් රථ වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
එම මාර්ග අංකයට තවත් මාර්ග අංක දෙක බස්රථ ඒකාබද්ධ කරමින් සේවයේ යෙදවීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගැනීමට විරෝධය දක්වමින් එම වැඩ වර්ධනය ආරම්භ කළ බව බස්රථ සේවකයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd