මට්ටක්කුලිය සමිට්පුර දී වෙඩි තබා පස් දෙනකු ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනා නොවැම්බර් 11 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (31) නියෝග කළේය.
එම 11 දෙනා ඉදිරියේ දී හඳුනාගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් ධර්මිෂ්ට රටක්! (බ)