මංජුල පුෂ්පකුමාරගේ නවතම මියුසික් වීඩියෝ වන "මගේ හුස්ම අරන්" ගීතය පසුගියදා එළිදැක්විණි. මෙහි සංගීතය රදේශ් වැන්දබෝනා විසින් සිදුකර ඇති අතර, මෙහි පද රචනය සජිත් වී චතුරංගගේය. මෙම වීඩියෝව සඳහා රංගනයෙන් පියුමි හංසමාලි, නිනෝ ජයකොඩි සහ ආකාෂ් රත්නායක දායක වී ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd