සිවිල් ආරක්ෂක බළකායේ සෙබළකුට පහර දුන්නැයි සිවිල් ආරක්ෂක බළකායේ කැබිතිගොල්ලෑව කලාපය බාර අණ දෙන නිළධාරි මේජර් ඒ.ඒ.ප‍්‍රදීප් රොෂාන් අමරසිංහ, දිස්ත‍්‍රික් නියාමක අනුර බණ්ඩාරනායක සහ නියාමක ප‍්‍රභාත් ඉන්දික කැබිතිගොල්ලෑව වැඩ බලන මහේස්ත්‍රාත් තුෂාරි විජේනායක මහත්මිය විසින් ඇප මත මුදා හරිනු ලැබුවාය.
පහර කෑමට ලක් වු බව කියන සිවිල් ආරක්ෂක සෙබළ එම්. නන්දසේන එදිනම කැබිතිගොල්ලෑව මූලික රෝහලට ඇතුළත්ව පොලිසියට පැමිණිලි කළද සිද්ධියෙන් දින 28 කින් පසුව සැකකරුවන් පොලිසියට බාර වන තෙක්ම කැබිතිගොල්ලෑව පොලිසිය ඔවුන් අත් අඩංගුවට ගෙන නොතිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න තවත් රණ විරුවෙක් අත් අඩංගුවට අරන් මැයි දිනයට සටන් පාඨයක් (බ)