‘අපි වෙනුවෙන් අපි ’ වැඩසටහන යටතේ අභාවප්‍රාප්ත වූ මේජර් මන්සූර් මහතා වෙනුවෙන් නිවාස ප්‍රතිලාභ ඔහුගේ බිරිඳට සහ දරුවන් දෙදෙනාට ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතා අතින් අද (7) පස්වරුවේ කොම්පඤ්ඤවීදියේ ආරක්ෂක විද්‍යාලයේදී සිදු කෙරිණි.
ඡායාරූප ඩික්සන් වසන්ත
ඡායාරූප හා විඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහම්, ඔයා හරි. (නි)
අපි ඔවුන්ට සැමදා ගෞරව කළයුතුයි (නි)
දහම්, ඔබ හරි. (ර)
ගොඩක් උදාර වැඩක් (නි)
රට දැය වෙනුවෙන් දිවි පිදු සියලුම රණවිරු සෙබල සෙබලියන් සැමදාම අපේ මතකයේ ජිවත් වේවි. (අ)
කවුරු පටන් ගත්තත් හොඳ දේ දිගටම කරගෙන යන්න ඕන අවසානෙදි යහපත රටට නිසා , ඉස්සරනම් ඉතින් මේවා පාට කන්නාඩි වලින්නේ බැලුවේ. (ර)
මේවා ඔක්කොම ගෝටා රණ විරුවන් වෙනුවෙන් ආරම්භ කල ඒවා. (ර)
අගය කළයුතු කටයුත්තක් (නි)
කවුරුන් හෝ ආරම්භ කිරීම අගය කළයුතු වෙනවා. ඒ වගේම හොඳ ක්‍රියාවන් ඉදිරියට ගෙනයාම ඉතා උසස් දෙයක් (නි)
ගොඩක් හොඳයි (නි)
ගොඩක් සතුටුයි (නි)
අපි අපේ වීරයින්ට ගෞරව කළයුතුයි (නි)
දහම්, ඔබ මොනවද දන්නේ? (නි)