මොරටු මෝදර පොලිස් මුරපොළේ කොස්තාපල් චන්ද්‍රවිමල සමරවික‍්‍රම කපා කොටා මරා දැමූ බව කියන සැකකරුවකු බොල්ගොඩ දූපත අසල ගිළී මියගිය බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක මැක්සි ප්‍රොක්ටර් කියයි. සැකකරු සමග බෝට්ටුවකින් ගොස් කඩුවක් හා මන්නයක් සොයාගෙන එද්දී සැකකරු මංචු පිටින්ම පොලිස් කොස්තාපල්ට පහරදීම නිසා ඔහු ගඟට වැටී ඇතැයි ද සැකකරු ද ඒ සමග ගඟට පැන ඇතැයි ද දෙදෙනාම ගොඩගෙන රෝහලට රැගෙන ගිය නමුත් සැකකරු පානදුර රෝහලේ දී මියගිය ගොස් අතැයි මැක්සි ප්‍රොක්ටර් මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවියෙන් බැරි නිසා පොලිසියෙන් වැඩේ කළා
සරත් ඔයාට සිංහල වැටහෙන්නේ නැද්ද එහෙම නැත්නම් වෙනත් ජාතිකයෙක්ද එහෙමත් නැත්නම් .................? මැරිලා තියෙන්නේ සැකකරු කියලා ඔය ජේද දෙක කියවන ඔන කෙනෙකුට තේරෙනවානේ
කවුද දැන් මැරිලා තියෙන්නේ ?
ඔය නීතිය අපූරුයි
නියම වැඩක් කරලා තියෙන්නේ
එල එල එල ඔහොම තමයි ඉන්න ඕන
හිමාලිට තද වෙනවානේ හරියට....
බඩු හොයන්න හොරත් ගියාම අන්තිමට බඩුත් නෑ හොරත් නෑ ... අවසානයේ නඩුත් නෑ.... පොලිසිටත් ලාභයි ආණ්ඩුවටත් ලාභයි...
ආසියාවේ අශචර්ය්‍යට මෙය උදාහරණයක්!
එල්ලුම් ගස නැති නිසා ඕකත් නරක නැහැ
ඔහොම හොදයි දැන් හිර ගෙවල් වලත් ඉඩ නැති එකේ රජයටත් බරක් නෑනේ
උසාවියෙන් බැරි නිසා පොලිසියෙන් වැඩේ කළා නියම වැඩක් කරලා තියෙන්නේ, මොකටද හිර ගෙවල් පූරවන්නේ--
ඇයි මොහොමඩ් රටේ ආශ්චර්්‍යයට තව උදාහරණ ඇත්තෙම නැද්ද?
ඒකත් ඉතින් වරදක් නෑ
පව් අනේ පොලීසියේ අහිංසකයට තවම අමාරුද දන්නෙ නෑ.
නිව්ස් එකේ හැටියට දෙන්නම මැරිලා. ආයෙත් කියවල බලන්න. (ස)