බුල්නෑව අමුණුගම දී යතුරු පැදියක් හා පා පැදියක් ගැටී දෙදෙනෙක් මරුමුවට පත් වූහ. යතුරු පැදියේ ගමන් කළ සාලින් ද කසුන් (17) එතැනම මියගිය අතර පා පැදිකරු අනුරාධපුර රෝහලට රැගෙන යද්දි අතර මගදී මරුමුවට පත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොලූ ගැටවු මෝටර් සයිකල්වල යන්නේ ඉගිල්ලිලා. හෙමින් ගමනක් නැහැ. (නි)
දවසක් ගත්තොත් රිය අනතුරු නම් කොච්චරද? අනේ ඇත්තට තමන්ගේ ජීවිතේ වත් පරිස්සම් කරගන්න ඕන නැත්ද? මිනිස්සු කොහේ දුවන්නද මේ කලබලේ. (ස)
අදික වේගය මරු කැඳවයි ! හෙමින් පදවන්න මිනිසුනේ.. (ස)
වයස 17 ක කෙනෙක්ට මෝටර් සයිකල් පදින්න අවසර තියනවද ? (ස)
පරිස්සම් වෙන්න! වරුණ තාමත් ඩ්‍රයිවින්ද කරන්නේ? (ස)
ගල්ගමුව ජාතික පාසලේ ළමයෙක්ට ගුරුවරයෙක් ගහපු ප්‍රවෘත්තියකුත් තියෙනවා. ඒකත් හොයලා දාන්න.(නදී)
තවත් කණගාටුදායක පුවතක් (නි)