කුලියාපිටිය ඕහල්පොළ හන්දිය ආසන්නයේ දී ජීප් රථයක් සහ ත්‍රිරෝදරියක් මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනකු මියගොස් පස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. තුවලකරුවෝ කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබති. පසුගිය දින කිහිපයේ සිදු වූ අනතුරුවලින් 94 දෙනෙක් මියගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරු අනතුරු රියදුරන්ගේ නොසැලකිල්ල නිසා මේවා වෙන්නේ. මාර්ග අනතුරු පිළිබඳව දැඩි නීති සකස් කළ යුතුයි. බටහිර රටවල්වල වගේ (අ)
මාර්ග නීති කඩන අයට විරුද්ධව මීට වඩා දඬුවම් දැඩි කරන්න ඕන දඩ කොළයක් දුන්නට මදි. අඩුම ගණනනේ බලපත්‍ර තහනම් කරන හෝ කඩ පහර දෙන වැඩ පිළිවෙළක් ගේන්න ඕනේ. (අ)
තාම පටන් ගත්තා විතරයි වගේ (දී)
ලංකාවේ සිංහල ජනගහන පාලනයට කදිම විසඳුම ඉන්දියාවේ ත්‍රි රෝද රථයයි. වහාම ප්‍රදාන මාර්ග වල ත්‍රි රෝද රථ තහනම් කල යුතුයි.(දී)
හරිහමන් නීති පද්ධතියක් නැති එකේ පල විපාක (දී)
මේ මිනිස්සුන්ගේ නොසැලකිල්ල නිසා නේ (දී)
නීති හරිහැටි ක්‍රියාත්මක කරනවා නම් මේවා අවම කරගත හැකිවනු ඇත (නි)
නොසැලකිල්ලෙන්, අධික වේගෙන් යන වෙලාවට හැප්පුනොත් මැරෙනවා කියලත් හොදටම දන්න, තමන්ගේ ජිවිතෙට තඹ දොයිතුවක ආදරයක් නැති මිනිස්සු ඔය මොන දඬුවමට ද භය? (අ)