දෙවසරකට වැඩි කාලයක් අනුරාධපුර ශ්‍රාවස්තිපුරය හොල්ලාගෙන සිටි ‘මුංගුලියා‘ (25) අලියා අද නිර්වින්දනය කැර අල්ලා ඈත කැලෑවකට රැගෙන ගිය බව වනජිවි නිලධරයෝ කියති. මුංගුලියා අතින් කතුන් තිදෙනකු ඇතුළු හත්දෙනෙක් මරුමුවට පත්වූහ. වනජිවි නියෝජ්‍ය අධ්‍යක්ෂ දොස්තර තාරක ප්‍රසාද් ගජදීර හා වයඹ වනජිවි කලාප බාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහත්වරුන් ප්‍රධාන කණ්ඩායමක් දින පහක් තිස්සේ අලියා අල්ලා ගැනීමට වෙහෙසුණාහ.


1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොරියේ තත්වය කොහොමද , තිරිසන් සතුන්ට අනුකම්පා කරනු .
මේවා දකිනකොට දුකයි . අනේ උන්ගේ බිම් උන්ටම දෙන්න ..
මුංගුලි හරි තලගුලි හරි මෙහෙම හරි පණ බේරගන්න පුළුවන් තැනකට ගෙන ගිය එකට සන්තෝශයි..වෙඩි හා හක්කපටස් නොකා...
මුන්ගුලි හරි තලගුලි හරි ඔහොම හරි ජීවිතේ බේරාගෙන වෙන තැනකට යන්න ලැබීම වාසනාවක් .හක්ක පටස් ,වෙඩි නොකා
මුංගුලියා පස්සෙ මුං ගුලි වෙයිද දන්නෙ නැහැ.........
ඉතා වැදගත් රසවත් පුවතක්..ස්තූතියි..
මුන්ගුලියටත් කලින් දල ඇතාට කරපු දේම කරිද ?
අපිට හැම තිස්ෙස්ම මිනිස්සුන්ෙගන් කරදර තමයි හෑහ්
නිර්භීත වනජීවී සේවකයින්ට අපේ ප්‍රණාමය!
ජිවිත හැටක් බිලි ගත්තාට පසුවද මෙම සතාව අල්ල ගත්තේ ?
ජයන්ත, ඉස්සෙල්ලා හරියට කියවල ඉන්න....
ලොලියෙ පිටිපස්ස දොර තව උසට හදලා පාවිච්චිකලානම් නේද හොඳ.
අපෝ තාම පොඩි අකක් නේ
කවුද මෙයාට ඒ නම දැම්මේ? නියම නම ,,
අලිය ටිකක් දරුණුයි....ඒත් මිනිස්සු තරම් දරුනු නෑ කිසි සතෙක්....
මුන්ගුලිය ගිය තලගුලිය තවත් අහිංසක ජිවිතයක් එතනම බිලිගත්තා .
බයක් වෙන්න කාරි නෑ.දළ නෑනේ.
පිටිපස්සෙ ඇන්ද එක ගානටම උස්සලා හදන්න. නැතිනම් බිමට වැටුනොත් මුං ගුලියා පොඩි වෙනවාමයි.
මිනිසෙකුගෙයි අලියෙකුගෙයි වටිනාකම කීයද දන්නේ නැ බොලේ.....
නයනිගේ කතාව හරි
අපේ ලංකාවේ අය ඔක්කොම කරන්නේ හැම දේම වෙලා ඉවර වුණාමයි
මෙයාට කෑමෙන් නම් අඩුවක් නෑ වගේ?
නයනගේ කතාව හරි .අපරාදේ දැන්ම ගෙන ගියේ..තව අහිංසක ජීවිත දෙක තුනක් බිලි ගන්නකන් බලා හිටියනම් හරි
ලොරිය සුදු තනි ඉර කපලා . දඩය රු. 1500/=...
හොද වෙලාවට මූට දළ නැත්තේ. නැත්නම් මූත් තට්ටුව කඩන් වැටේවි