එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ගොරකානේ නිවසට පැන විස්කි බෝතල හතක් හා ලැප් ටොප් පරිගණකයක් සොරා ගත් බව කියන ශිරාන් ප්‍රියංකර නම් රත්මලවැව තරුණයා (21) ලබන අට වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
ඡායාරූප සිරි මහබෙල්ලන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ එතකොට මේ විස්කි උස්සන්න නේ ගෙට පැනල තියෙන්නේ. එතකොට ලාච්චු වල ෆයිල් අස්සේ හෙව්වේ පපඩම් වෙන්න ඇති නේද බයිට් එකට ගන්න. (නදී)
දේශපාලකයෙක් හින්දා මම හිතුවෙ මෙතුමා අමධ්‍යප කියලා.(නදී)
අමද්‍යප දේශපාලකයෝ අපේ පාර්ලිමේන්තුවේ නැහැ.(නදී)
දිල්ශාන් මෝඩ කතා කියන්න එපා.(නදී)
කුඩු කන්ටේනර් එනවා කාන්ද කෙලින් තියාගෙන ඒවා අල්ලන්න අපේ පොලිසියේ උදවියට බැරි ඇයි. ඒ උනාට පොඩි දේකට කොලු ගැටයෙක් අල්ලගත්තම නම් වීරයෝ වගේ පත්තරේටත් දෙනවා.(නදී)
අම්මට සිරි මේ මිනිහා ජනතාවට බයිලා කියන්නේ විස්කි බිබීද? (අ)
සාමාන්‍ය වැලිසයකුට ගල් බෝතල් දෙකක් ළඟ තබාගැනීමට බැරි රටේ මන්ත්‍රී තුමාට විස්කි බෝතල් හතක් ........... දෙපන්කෝ පුලුවනම් උත්තර (අ)
පාර්ලිමේන්තුවට එන්නෙත් විස්කි ගහලද ? (අ)
ටිකිරි බණ්ඩා මහතාගේ කතාව හරියටම හරි,මොලේ තියන අය ටිකක් හිතල බලන්න ,ලංකාවේ මොනාද වෙන්නේ කියල....(අ)
සුරා බදු කොමසාරිස් තුමනි, මේ විස්කි සම්බන්දයෙන් විධිමත් පරීක්ෂණයක් අවශ්‍යයි.(නදී)
මංගලගේ අල්මාරි වල තිබෙන ලාච්චු අවුස්සලා හොරකම් කරලා තිබෙන්නේ විස්කි බෝතල් 7 විතරද? මන්දනාගේ ගෙදරට හොරු පැනලත් අල්මාරි ඇතුපල් මොනවද හෙව්වේ. අපි කොන්ඩේ බැදපු චීන්නු කියල හිතාගෙනද ඉන්නේ? (නදී)
හොරාට අපි ස්තුති කල යුතුයි. එතන තිබුනේ විස්කි නම් මේ ගෙදර තහනම් දේවල් තව කොච්චර ඇත්ද .(නදී)
විදේශ දේශද්‍රෝහී කුමන්ත්‍රණ කරුවගෙන් ලැබුනු ඒවා දැයි පරීක්ෂණ ආරම්භ කල යුතුය.(නදී)
විස්කි බෝතල් හතක් ළඟ තබා ගන්න පුලුවන්ද? (නදී)