විදේශ අමාත්යර මංගල සමරවීර සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා තානාපතිනී සමන්තා පවර් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී හමුවිය. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් වලට ශ්රීැ ලංකාව සහභාගීවීමට ඇති අවස්ථා වැඩිකර ගැනීම සම්බන්ධයෙන් ඇමැති පවර් මහත්මිය සමඟ සාකච්ඡා කළ බව විදේශ අමාත්‍යාංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd