කැකිරාව - දඹුල්ල ප‍්‍රධාන මාර්ගයේ ඇලගමුවේදී ටිපර් රියක් හා වෑන් රියක් හැපී කාන්තාවන් දෙදෙනකු මියගොස් හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කැර ඇතැයි පොලිසිය කියයි. තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල කියයි. මරදන්කඩවල ලෙඩකුට බෙහෙත් ගැනීමට යද්දී මේ අනතුර සිදුවිය.

1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd