රුපියල් තිස්දාහකට දින දෙකකට පෙර ගත් බව කියන ගිනි අවියක් සමඟ කැස්බෑව දාම්පේ පුද්ගලයකු හා ගිනි අවි හදන්නකු මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේදී  සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි