මොරටුව රාවතාවත්තේදී කාරයක් සහ ත්‍රිරෝද රියක් ගැටී සිදු වු අනතුරෙන් තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි ත්‍රිරෝද රථ රියදුරා (31)මියගිය බව පවසන පොලිසිය මීහිරිගම මඩම්පැල්ල මාර්ගයේද කාර් රියක පදිකයෙකු ගැටී සිදු වු අනතුරින් තුවාල ලැබු පදිකයා මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගිය බවද පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd