2016-10-18-ent-92

දෙසැම්බර් මාසයේදී සිය පළමු දරුවා බිහි කරන්නට සූදානමින් සිටින සුපිරි බොලිවුඩ් සිනමා නිළි කරීනා කපූර් මේ දිනවල සිය මුහුණ මේකප් භාවිතයෙන් ඈත් කර තිබෙන බව සඳහන්.

ඇය එසේ මේකප් නොමැතිව පෙනී සිටින ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයකම පළ කර තිබෙන අතර, ඒවාට රසික ඉල්ලුමක්ද නිර්මාණය වී තිබෙන බව දැන ගැනීමට ලැබෙනවා.

දැනට බොලිවුඩ් චිත්‍රපට රංගනයෙන් ඈත්ව සිටින කරීනා දෙසැම්බර් මාසයේ බිහිවීමට සූදානමින් සිටින සිය දරුවා වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරමින් සිටින බවද සඳහන්.

 

2016-10-18-ent-94
2016-10-18-ent-93