(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුද්ගල ඝාතන 19 ක් සිදු කළ බව කියන පාතාල සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .
සැකකරු එම ඝාතන සඳහා යොදා ගත් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් උණවටුන ප්‍රදේශයේ සඟවා තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සංවිධානාත්මක අපරාධ කරුවකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාකඳුරේ මධූෂ් නමැත්තා ගේ කුලී ඝාතකයකු ලෙස පුද්ගල ඝාතන කළ බව ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd