IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මැක්ග්‍රෙගර්ගෙ ප්‍රැක්ටිස්

කොනර් මැක්ග්‍රෙගර් යූඑෆ්සී ෆයිටින් බලපු මිනිහෙකුට අමුතුවෙන් කියන්න ඕන කෙනෙක් නෙමෙයි. හිටපු ලෝක ශූරයව තත්පර 13න් පරදවලා ඔහු තියපු වාර්තාව වගේම, ඔහුගේ වේගවත් මුෂ්ටි ප්‍රහාරයෙන් ඔහු ගැන විශේෂ ආකර්ෂණයක් ඇති කරනවා. මේ වීඩියෝවෙ තියෙන්නෙ මැක්ග්‍රෙගර්ගෙ පුහුණුවීම් අවස්ථා. ඔහුගේ පුහුණුවීම් සහ ඔහුගේ වේගයේ ක්‍රමවත් බව ගැන දැකගන්න, ඔබත් නොවරදවාම ඔහුගේ සටන් දැකගන්නට හුරු වේවි.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

මැක්ග්‍රෙගර්ගෙ ප්‍රැක්ටිස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 615 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 757 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site