බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් මී හරක් මස් කිලෝ 790ක් විකිණීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් දිගන අඹකොටේ විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් විසින් අකුරණ දී සැකකරුවකු ද සමග අත්අඩංගුවට ගනු ලැබීය.
බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් මී හරක් මස් කිලෝ 790ක් විකිණීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් දිගන අඹකොටේ විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් විසින් අකුරණ දී සැකකරුවකු ද සමග අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කිරීම පිලිබදව නීතිය ක්‍රියාත්මක කරන අතරේ මේ මස් කිලෝ 790 විනාශ නොකර ඒවා කන අයට මිලදී ගැණීමට සලස්වන්න. අහාර විනාශකිරීම නොකටයුතු දෙයක්. (නදී)
පුදුම වෙන්න දෙයක් නැහැ. මස් කඩවල සීයට පනහක්වත් තියෙන්නේ මී හරක් මස් තමයි. බල්ලෝ එළු මස් වෙනව වගේ තමයි මේකත්. (නදී)
අකුරණ මුදලාලිලා හිතන් ඉන්නේ මිනිස්සු මී හරක් කියලද? (නදී)
තව ටික කළක් යද්දී මොන මොන මසුත් කයිද් දන්නේ නෑ. (ත)