පාපන්දු තරගයක් නරඹන ඔබට එය දුටු විගස හැඟෙන්නේ කුමක්ද? මේ මිනිසුන් මේ සියල්ල සිදුකරන්නේ හැකියාවෙන් සහ පුහුණුවෙන්ද? නැතිනම් මොවුන් මේ අවස්ථාවට අනුව හැඩගැසී පහර දෙනවාද කියා විය හැකියි. මේ වීඩියෝව දුටු විගස ඔබේ ඒ සියලු සැකසංකා සිඳී යනු ඇති. මේ වීඩියෝව ඇත්තේ පාපන්දු පුහුණුවීමක් සම්බන්ධයෙනුයි. ඔවුන්ගේ පුහුණුව සහ එහි වන 100%ක නිරවද්‍යතාවය දෙස ඔබම බලන්න.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd