
(යොහාන් භාසුර, සුසිල් ප්‍රියන්ත)
රටපුරා විවිධ ප්‍රදේශවල බස් නැවතුම්පොළවල සහ මඟ දෙපස කඩකාමර අසල තණකොළ සහ පිදුරු මිටි ඉල්ලා තිබෙනු දක්නට ලැබිණි. එය කිසියම් පිරිසකට ආහාරයට ගන්නැයි ද දැන්වීම් මගින් දැන්වත් කර තිබූ අයුරුද දක්නට ඇත. බටපොළ, නාරම්මල, ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක මෙවැනි තණකොළ මිටි එල්ලා තිබෙනු දක්නට ලැබිණි.
ප්‍රබල දේශපාලන පක්ෂයක කොළඹ පැවැත්වෙන සම්මේලනයට සහභාගීවීම විශාල පිරිසක් ඒ හරහා එනු දුටු දක්නට ලැබුණේය.
තවත් පිරිසක් බස් රථවල ගසා තිබූ කටවුට් බසය අධිවේගී මාර්ගයට අතුළු වෙද්දී එම කටවුට් ඉවත්කරනු දක්නට ලැබිණි.
මෙම තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ආරක්ෂාව තරකිරීමට ද පියවර ගෙන ඇති බව පොලිසිය කීය.
(ඡායාරූප: සුසිල් ප්‍රියන්ත)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ආනාගත පොහොට්ටුවේ සහ රනිල්ගේ ඡන්ද ප්‍රතිඵල...!
මේ රට බංකොළොත් කරපු, හොරාකාපු අයට කන්න...
කෙසේවෙතත්.. ඔය රැලියට (බත් මුලයි, අරක්කු බාගයයි, රුපියල් 1000යි පෙන්නලා) අරගෙන ගිය කුජීත බයියන්ට අනිවාර්යයෙන්ම " තණකොළ" කෙසේවෙතත් ලබන අවුරුද්දේදී දවසක රටේ බහුතර ජනතාවගෙන් මහා පාරේදී මදි නොකියන්න "බැස්ටිය" කන්න වෙනවා පමණක් නොවෙයි.. බේරේ වැවෙන් නාන්නත් වෙනවාමයි. රැළියට සහභාගිවෙලා ජෝගි නටන සියලුදෙනාගේම ෆොටෝ දැනටමත් හැමතැනම සංසරණය වෙනවා. අපි ළඟදීම බලමු මේ බයියන්ට ලැබෙන ප්‍රතික්‍රියාව කොහොමද කියලා.
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා !! රාජපක්ෂ පවුලට කඩේ යන වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !!
ඕකුන්ට තණකොළ නොවෙයි දෙන්න ඕනේ...
පුන්නක්කු වලට වැට් බදු පනවා නැත්තේ මේ කට්ටියට සහනයක් වශයෙන්ද?
ඔතන ගහලා තියෙන ලූණු ගෙඩියත් දැන් රු 40-50 ක් වෙනවා!!
තණකොළ කවලා අපිව නවත්වන්න බෑ. අපි නාමල් මහත්තයා ගෙනාවා. රනිල් බොසාගේ ආශිර්වාදයත් එක්ක... හොඳට දැනගන්න.
පුදුම බයක් තියෙන්නේ... මේ පාරත් දිනනවා කියලා දන්නවානේ... 3%ම තමයි.. ඒ පක්ෂයේ මානසිකත්වයනේ... කලබල වියයුතු නෑ.
තණකොල හා පිදුරු මුන්ට හොඳ වැඩියි... ගොම හා අසූචි තමයි හොඳ...!
මේ ප්රජාතන්ත්රවාදය ගැන උදේ දවල් රෑ දොඩවන ජෙප්පන්ගේ සහ සජබයින්ගේ වැඩ නේද? පොහොට්ටුවන්ට අයිතියක් නැද්ද තමන්ගේ සම්මේලනයක් පවත්වන්න? ඒ දෙගොල්ලන්ට බලය ගියොත් මොන වගේ තත්වයක් ඇති වෙයිද කියන දේ ගැන ඉඟියක් නේද මේ දෙන්නේ? අනෙක් අතට මහින්ද මහත්තයාට ජනතාව තුළ ඇති ආදරය ගැන ජේවීපී සජබ ගෝල බාලයින්ට තියෙන බය නේද මේ පෙන්වන්නේ?
තණකොල එල්ලූ අය හිතාගෙන ඉන්නේ අනෙක් අය කන්නෙත් තණකොළ කියලා. මේවා දේශපාලන විහිළු විතරයි. සාමාන්‍ය ජනතාව දැනගන්න ඕනෑ පක්ෂ බදාගෙන නොහිට පරිස්සමෙන් තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න.
පොහොට්ටුව කියන එක නූගතුන්ගේ පක්ෂය කියලා නම් කරන්න ඕනෑ. මොකද දැනුමක් තියෙන කිසිම මනුස්සයෙක්ට මේ ආර්ථික ඝාතකයෝ සංවිධානය කරන දේවල්වලට යන්නේ නෑ.
හන්දියක් හන්දියක් ගානේ තණකොළ තියන මල්ලිලාට හිටපු අයියලාගේ ඔළුත් කොටුවල ගහලා හන්දියක්, හන්දියක් ගානේ තිබෙනවා... අපි ඒකාලේ දැක්කා...!
වැට් බදු නිසා තණකොළත් කන්න නැතිවෙයි කියලා බයට ජෙප්පෝ තණකොළ මිටි බැඳලා ගෙදර ගෙනියන්න බයේ පාර අයින්වල තිබ්බා කියලා අරටු බැහැපු ජෙප්පෙක් මට කිව්වා. ජෙප්පනි, ඔබලා මොනවා කෑවත් කමක් නැහැ... හරියට බදු ගෙවපල්ලා...
හරකුන්ට පොහොට්ටු හරක් ගාල මිසක් වෙන කොහාට යන්නද?
ඇයි මේ ගොල්ල 3% ට ඔච්චර බය වෙලා තියෙන්නේ? 52% ක් රටේ ජනතාව 3% ට ආදරේ කරන හින්දද?
දන්නෝ දනිති. මේ "රැලිය " පිළිබඳ වාර්තා සඳහා ලැබී ඇති ප්‍රතිචාර කියවලා බැලුවොත් තේරෙයි හැබෑ තත්වය...!
මෙච්චර රටට කෙළකරාටත් පස්සේ, මොකටද මේ සමුළු වලට යන්නේ..? පොහොට්ටු ඔක්කොම දැන් නම් අප්පිරියයි...!