මේ චීනෙ හමුදාවෙ වැඩක්. මේ දිහා බලං ඉන්න මිනිස්සුන්ට කණ්ඩායමක් විදියට කොතරම් පුහුණුවක් තියෙනවද කියන දේ ඔබට හොඳින් වැටහේවි. ඔවුන් මවන විවිධ රූ රටා අතරේ ඔබට සිතාගැනීමටත් පහසු දේ තිබිය හැකියි. එනිසා මෙම ඩෝන්ට් මිස් වීඩියෝව අනිවාර්යයෙන් නරඹන්න.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd