
(සුජිත් හේවාජුලිගේ)
දිවයින පුරා මී උණ රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
රත්නපුර කුරුණෑගල කෑගල්ල ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක වලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන බවඑහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය සඳහන් කළාය.
මේ රෝගය බෝ වන්නේ බැක්ටීරියාවකින් බවත් ක්ෂීරපායි සතුන්ගේ මූත්‍රා මාර්ගයන්හි මෙම බැක්ටීරියාව සුලභව ජීවත්වන බවත් ඇය කීවාය.
විශේෂයෙන්ම මීයන්ගේ මුත්‍ර මාර්ගය ආශ්‍රිතව මෙම බැක්ටීරියාව සුලභව පවතින බව සොයාගෙන ඇත.
විශේෂයෙන්ම වතුර පල්වුණු කුඹුරු වගුරු බිම් වල බැසීමේදී සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවිධිමත් ලෙස භුමි පරිහරණය නිසා වතුර පල්වෙන ස්ථාන වැඩියි. නාගරීකරණය නිසා, මියන් ස්වභාවිකව අඩුවන ජිවන චක්‍රය කැඩිලා. මි ගහනය වැඩියි. පරිසරය ගැන නොසිතා වැඩකිරීමෙන් සියලු විපත් වැඩිවනවා