IMG-LOGO

භවභෝග වගා කරන්න රොබෝ කෙනෙක්

ලෝකයේ උවමනා තරම් රොබෝවරුන් විවිධ වූ කටයුතු සඳහා මේ වනවිට නිපදවෙනවා. මේ කියන්න යන්නෙත් එවැනි රොබෝ කෙනෙකු ගැනයි. මිනිසාට එදිනෙදා පරිභෝජනය සඳහා අවශ්‍ය භවභෝගයන් වගා කරවා ගැනීමට රොබෝවෙකු අවැසි නම් මේ එයට සාර්ථකම විකල්පයයි. ෆාම්බොට් නමින් නම් කර ඇති එය එක් එක් පැළය සඳහා අවශ්‍ය අවධානය නිරන්තරයෙන් හිමි කර දෙනවා. බීජ සිටුවා, අවැසි පමණට වතුර දමා, කැමරා මගින් නිරීක්ෂණය කර කෘමි සතුන් පලවා හැර, වල් පැළ ගලවා, සියලු කටයුතු සිදුකරන මෙය ඇප් එකකින් පාලනය වෙයි. එමගින් ඔබට එය පාලනය කිරීමට හැකියාව ඇත. ඕනෑම දේශගුණික තත්ත්වයකට ඔරොත්තු දෙන මෙහි කාලසටහනද ඔබට සකසා තැබිය හැක. ෆාම්බොට් යනු විවෘත ව්‍යාපෘතියකි. එනිසා ඔබට මෙහි තාක්ෂණය නොමිලයේ ලබාගෙන ඔබේම ෆාම්බොට් කෙනෙකු සාදා ගත හැක.

 

රචින්ත ජයවර්ධන

 

2016-07-25-ent-01



අදහස් (0)

භවභෝග වගා කරන්න රොබෝ කෙනෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site