හිටපු මන්තී‍්‍ර භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා මරා දැමූ පුද්ගලයන් නීතිය හමුවට පමුණුවා දඬුවම් දෙන්නැයි ඉල්ලමින් මුල්ලේරියාවේදී අද උද්ඝෝෂණයක් පැවැත්විණි. ඔහුට වෙඩි වැදුණු ස්ථානයේදී මේ උද්ඝෝණය පැවැත්වූයේ කොටිකාවත්තේ මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවට වැඩිම ඡුන්දයෙන් තේරීපත්වූ ප‍්‍රසන්න සෝලංග ආරච්චි මහතාගේ ප‍්‍රධානත්වයෙනි. කළුපටි බැඳගත් පිරිස එක හඬින් කියා සිටියේ මිනී මරුවනට ඉක්මනින් දඬුවම් දිය යුතු බවයි. සෝලංග ආරච්චි මහතා එහිදී පැවැසූවේ ජයපැන් බොන්නට සිටි ඡන්ද දායකයන් දැන් කඳුළු බොන බවයි.
ඡායාරූප සංජීව නිරෝෂණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනී මරුවන්ට මරණ දඩුවම් දෙන්න