කොටිකාවත්ත-මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභා ජන්ද සටන අතරතුරදී වෙඩි වැදී ඝාතනයට ලක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාට අවසන් බුහුමන් දැක්වීමට එන බොහෝ වැසියෝ හඬා වැලැපෙති.
ඔහු ඔවුනට දැක්වූ ලෙන්ගතුකම සිහිපත් කරති. ඔහුගේ කොලොන්නාව නිවසට යන පාරේද නගරයේ කඩ සාප්පු හා නිවාසවලද සුදුකොඩි ඔසොවා ඇත.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවත් විය යුතු පුද්ගලයන් මිය යනවා මිය යායුතු පුද්ගලයන් ජීවත් වෙනවා
අහිංසක මිනිහෙක්ව නිකම් මරලා ..... දැම්මා එතුමාට නිවන් සැප