කොලොන්නාවේදී වෙඩි පහර ලක්ව මියගිය භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා කොළඹ මහනගර සන්ධාන පුරපති අපේක්ෂක ලෙස නම් කිරීමට මහින්ද රාජපක්ෂ ජනපති මුලින්ම ඔහුගෙන් කැමැත්ත විමසා ඇතැයි දේශපාලන ආරංචි කියයි. ඔහු ඊට විරුද්ධ වූ බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් වන දුමින්ද සිල්වා සහ තිලංග සුමතිපාල මහත්වරුන්ගෙන් කෙනකු සුදුසු යැයි තමා සිතන බවත් ඔහු ජනපතිට යෝජනා කර ඇත. ඔවුන් දෙදෙනාද ඊට අකමැති වූ නිසා මිලින්ද මොරගොඩ මහතාගේ නම අනුමත වී ඇතැයි දැනගන්නට තිබේ.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවට ආණ්ඩුවෙන් දෙන ලනු පත්තරේ දාන්න එපා එහෙම දෙයක් උනේ නෑ කියලා ලකී අයියගේ පවුලේ අය කියනවා ලංකාදීප ! ඇත්ත විතරක් දාන්න තවත් බොරු පත්තරයක් වෙන්න එපා
කරුණාකරල නිවැරැදි තොරතුරු සපයන්න මේවා බොරු